ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. ජීවතේ වෙන්න තියෙන දේවල් කල් තියා තේරුම් ගන්න ක්රමයක් තිබ්බනම්ගොඩක් වෙලාවට අපි අතින් වෙන්න්න තිබ්බ අඩුපාඩු අපිටම ගොඩක් වෙලාවට හදාගන්න තිබ්බා කියලා මටහිතෙනවා.එත් අපි ජීවිතේට ජීවිතේ කියලා නමක් දිලා ඈත්තේ කිසිම දෙයක් ගෑන පුර්ව නිගමන වලට එන්න අපිකටවත් බෑරි නිසා වෙන්න ඈති.
ණුවන් උදාර කියන්නේ මගේ 6 වසරේ ඉදන් අද වෙනකන් මගේ ජීවිතේ හම්බුන එකම හොන්දම යලුවා.මගේමසහොදරයෙක් වගේ මගේ හෑම ප්රශ්නයකදිම මාත් එක්ක උන්න මගේ හිත තේරුම් ගත්ත මගේ එකම හිතවතා. . ..
නුවනුයි මමයි ගොඩාක් දේවල් ගෑන එකම විදියට හිතපු දෙන්නෙක්.අපි දෙන්නගෙ අදහස් ගොඩාක් වෙලාවට එකවගේ.එ දෙන්නම එක වගේ හිතන එකම අපේ යලුකමට තිතක් වෙයි කියලා මම වගේම නුවනුත් හිතන්න නෑතුවඈති.එත් අර මම කලින් කිව වගේ ජීවිතේ කියන්නේ එකටම වෙන්න ඈති.වෙන්න තිබ්බ දෙවල් අපි කාටවත්වලක්වන්න බෑරි නිසා වෙන්න ඈති අපි තවමත් හෙටක් කියලා දවසක් ගෑන බලාපොරොත්තුවක් තියගන්නේ......
"මචන් අන්ජන ගුඩ් මොර්නින්ග් "
" ගුඩ් මොර්නින්ග් ,කොල්ලෝ .මොකෝ අද උදේම පෑනි හිනාවකුත් දාගෙන ?.මොකෝ දෑන් මට නෑනා පොඩ්ඩක්වත්සෙට් වී ගෙන එනවද අහ්? "
"හීනියට එ වගේ එකක් තමයි මල්ලි ."
"අහ් අත්තද්ජ අය්යේ . කියහන්කො බලන්න කව්ද දන් ඔය අවාසනාවන්ත කෙල්ල?"
" අහ් මේ මේ දෑන්ම අහන්ඩ එපා ඔවා හරිද? .කලට වෙලාවට සියල්ල දන්වමි. එතකන් ඈනයක් වෙන්න එපාහරිය.උම්බට නොකියා කට කියන්නද මම?මට ඉතින් ඔනෙ දෙයක් කියන්න ඉන්නේ උම්බ විතරනෙ ගොනාවගේ.දෑනට අපේම පන්තියෙ කෙල්ලක් කියන එක විතරක් මතක තියගනින් "
" එල එල "
මට ඈත්තටම ලොකු සතුටක් දනෙන්න උනා.නුවන් මෙ තාක් කල් ජීවිතේ ගෑන ගොඩක් සෑහල්ලුවට හිතුවේ. ඔන්නඑහෙම හිටපු එකා එක පාරටම පව්ලක් පන්සලක් වෙන්න යනවා.පිස්සු හෑදෙයි සන්ද බොන්ද වෙයි කිවලු .මටත් එකව්ද කියලා අහගන්නකන් ඉවසුමක් තිබ්බෙ නෑ. මටත් මෙ වෙද්දි නුවන්ට කියන්න පොඩි දෙයක් තිබුනා.එත් මට එකගෑන කියන්න ලෙජ්ජාවක් තිබුනා.දන්වනේ කොල්ලගෙ හෑටි. දකින දකින තෑන මාව කාල දාවි.
අනික දෑම්ම මදුගෙ කනට ගියොත් මම එය ගෑන හිතන්ව කියලා ,අපෙ අම්මියෝ මොන වගේ ප්රතිචාරයක්හම්බෙයිද කව්ද දන්නෙ ?ඈත්තටම මම ගොඩාක් කෑමති මදුගෙ ගතිගුන වලට. මදු මම පොඩි කලෙ ඉන්දන් දන්නකොයි තරම් නම් අහින්සක කෙල්ලක්ද? එ වගේම එයා ගොඩාරියක් මහන්සි වෙලා ඉගෙනත් ගන්නවා. හිත හොන්දකෙල්ලක් එයා.ගොඩාක් නිහන්ඩ කෙනෙක්. කතා කරද්දි උනත් කොඉ තරම් නම් අහින්සකද?
" අන්ජන , අනේ මට ඔයගේ පුටුව යට තියෙන පෙන් ක්ලිප් එක අහුලල දෙනවද? "
අය්යෝ එ වචන කොඉ තරම් නම් අහින්සකද?මෙ කෙල්ලනම් අපේ අම්මට ඉන්න එකම කොල්ලව හොන්දටම පිස්සුවට්ටල වගේ. මොක උනත් මෙක ගෑන නුවන්ට කියල නුවන්ගෙත් උදව් ඈතුව වෑඩේට බහින්න ඕනි.
" අන්ජන , මොනවද යකො හෙනාවෙවී කල්පනා කරන්නේ?අර හපයා දෑන් දෙතුන් පාරක් උම්බ ඩිහ බෑලවෙව්වා.තෝව දන ගස්වයි 10 වසරේ නන්ගිලාට පේන්න. "
මේ සින්හල පාඩම කියන එකත් මට මදූ නිසා අමතක උනා.හපයා කියන අන්වර්ත නාමයෙන් අපි අදරේට අමතුවේඅපේ සින්හල සර්ට. සින්හල සර්ගෙ ඈත්තම නම හපු ආරච්චි නිසා අපි සර්ට හපයා කියන්වා කියලා හිතුවොත් එකඈත්තටම වෑරදි. ඕනම විටක බුලත් විටක් කටෙ තියෙන කෙනෙක්ට කියන්න ඊට වඩා හොද නමක් තවත් කොයින්ද?
නුවනුයි මමයි ගියේ එකම ට්යුශන් ක්ලාසස් වලට.එ ගොඩාක් තෑන් වලදි මට මදූවත් මුන ගෑහුනා.එයගේ වචන මටඈහුනා. එයගේ පර්ෆ්යුම් සුවන්ද මගේ නාස් පුඩු වලට දෑනුනා. මම එයාට අදරේ කියල එයාට කියාගන්න උවමනා උනත්මගෙ දයිවය මාව ඒකට තව තවත් ප්රමාද කරවෙව්වා. මම ටිකක් කල්පනා කරලා නුවන් එක්ක කතාවට වෑටුනා.
" නුවන් මටත් මෙ දවස් වල උබට වගේම පොඩි සීනි කෝන් එකක් තියෙනවා බන්.එත් ඔන්න කලින්ම කීවා කව්දකින්ද මන්ද අහලා වදේ ගහන්නනම් එපා.මුලින් උබ කිවාට පස්සේ ටමයි මම කියන්නේ ."
" අඩෝ , සිරාද ? මේ කෙල්ල මොකී උනත් මට වෑඩක් නෑ. යන ගමන් සොයා ශොප් එකට ගොඩ වෙලා යමන් හරිද? "
" ආහ් ඒ ඈත්තද? උබ උදේ නාගෙන එහෙමද අවේ? "
" මේ මේ එව්වා හරියන් නෑ. මෙ සතුට සමරන්නත් එක්ක අද අපි හොන්දට කමු "
" හරි හරි ඕකනම් මොකද්ද එදා මම උබෙන් ඉල්ලගත්ත රුපියල් 100 එහෙනම් අද මෙකෙන් ගෙවන්නම්කෝ "
නුවන් දෑන් දවසින් දවස කල්පනා සාගරයක ගිලෙන බව මට තෙරුනා.එත් මට පුන්චි බයකුත් දනුනා මු මේවා නිසාවිභාගය එහෙම ඈන ගනිවිද කියලා.හිතවත් කමත් මගේ යලුවා ගෑන මට තිබුන වටිනාකමත් හන්දම මම නුවන් එක්කබරෑරුම් කත බහකට මුල පිරුවා.
" කොල්ලෝ අපි ලවු කරන්න ඔනිනම් තම්යි.එත් මම නොකිව්වයිනම් කියන්න එපා මොක උනත් විභාගය එහෙමඅවුල් කරගන්ඩ එපා.හරිද? "
"අයෝ පිස්සුද අප්පච්චි .මයේ අප්පොච්චා ඒ ගෑබ බය වෙන්න එපා."
"කවදා ඉන්දලද යකෝ මම තොගෙ අප්පොච්චා උනෙ? "
"අද ඉන්දල තමයි . අඩෝ විහිලු නෙමේ මම කවදවත් ජීවිතේ අවුල් කරගන් නෑ ඔය වගේ දෙයක් නිසා.මම දන්වා බන්උබ ඔහොම කියන්නේ මට උබ ගොඩාක් හිත්වත් නිසා කියලා. මමත් උබට එහෙම තමයි බන්. "
" හා හා. බටර් ඈති .කව්ද බන් ඈත්තටම ඔය කෙල්ල? "
"අන්ජන මම කිවනේ එකිත් අපෙ පන්තියෙම තමයි.ගොඩාක් අහින්සක කෙනෙක් බන්.මම එකිගෙ අහින්සක කමට ගොඩාක් කෑමති මචන්.පිස්සු හදෙනවා . පෙනුමත් නරක නෑ."
අපේ පන්තියේ ඔය වගේ ගෑනු ලමයි ඉන්න නිසාවෙන් මට කව්ද කියලා හිතාගන්න බෑරි උනා.
කසුනි ? නිල්වලා ? නෑත්නම් හශාරද?
" දෑන්ම කියන්නෙනම් නෑ මස්සිනේ . අහලා මගෙන් ඈනයක් වෙන්න නම් එපා. දෑන් මට කියන්න බලන්න ඔයගේකුමරිකාව කව්ද කියලා? "
" ආහ් මමත් කිවා නේද මටත් වදේ ගහන්න එපා කියලා අහ්? "
මොන දෙයක් උනත් ඔනම දෙයක් නුවන් මට වෙලාවට කියන විත්තිය මම දෑනගෙන උන්නා.ඒ නිසාමද කොහෙදනුවන් වෑරදි තීරනයක් ගන්න එකක් නෑ කියන විස්වාසය මට තිබුනා.
මේ වෙද්දි මමත් මදූට ගොඩාක් අදරේ කරන්න පටන් අරන් තිබ්බා.එයත් සමහර දවස් වලට පන්තියෙදි මා එක්ක කතාකරනවා .මම මේ වෙද්දි මදූ වෙනුවෙන් මගේ ජෙවිතේ ලොකු ඉඩක් වෙන් කරලා තිබ්බා.මගේ එකම අසාව උනේමදූට මගෙ හිතේ තිබ්බ අදරේ කියලා එ මයේ හිතේ තිබ්බ ඉඩ සින්නක්කරව එයාට ලියල දෙන්න. ඒත් තව පෑත්තකින්මට ලොකු බයක් දෑනුනාඅපි දෙන්නා අතර සම්බන්දයක් අති උනාම අපේ ඉගෙනීම නෑති වේද කියලා.
එක දවසක් උදේ පාන්දර නුවන් මාව ස්කොලේ බුදුමෑදුර පෑත්තට එක්කගෙන ගියා.අපේ පන්ත්යේ ගෑනු ලමයි ටිකකඩෙකුත් දාගෙන එතන සුද්ද පවිත්ර කරනවා.නුවන් මාව බුදු මෑදුරේ දොරටුව ලන්ගට එක්කන් ගියා.
" මොකෝ යකෝ මේ? "
"අන්ජන ඔන්න අද තමයි ඔයාට මම ඔයගේ නෑනා පොඩ්ඩව පෙන්නන්නේ.ඊයේ හවස එයා මට අදරෙයි කිවනේ.එහෙනම් පෙන්නන්නද? "
නුවන්ගේ ඈස් වලින් සතුට දොරේ ගලන හෑටි මම හොන්දට දෑක්කා.මටත් එ සතුට දෑකල මගේ ඈස් වලටත් කන්දුලුඉනුවා. අවන්ක යලුවෙක්ගෙ සතුට තවත් යලුවෙක්ටත් අනිවාර්යෙන්ම සතුටක්ම තමයි. මම නුවන් දිහාවට හරිල ඈහුවාකෝ දන් කව්ද අතනින් මගේ නෑනා කියලා ?
" අර මල් අසනයට මල් අහුරන කෙනා තමයි "
දෙවියනේ ඒ මමත් පන වගේ අදරේ කරපු මදූ !!!
සන්දුත් හන්ඩන සන්ද සාවිත් හන්ඩනා
පාලු නිසන්සල ආකසේ.
අන්දුරු රුවන් වෑල් තනිය මකලන
තරුවක් වන්නම් ඒ අහසේ.....
එ සන්ද සාවිට පාර කියන්නට පබසර මදිනම් ඔබෙ දෑසේ .
පාර කියදෙන මගුල් තරුව වී අහසේ රෑදෙන්නම් රෑ යාමේ........
-පොඩ්ඩාගෙන්-