Friday, June 8, 2012

පිස්සු හැදෙයි...!!

         මේ ජීවිතේ පුරාවට අපි විනාඩියක් හරි ජීවත් වෙන්නේ තව කෙනෙක්ගෙ ආදරේ ලැබෙයි කියන විශ්වාසයෙන්.මස 2ක් 3ක් වයස අහින්සක පුන්චි එකෙක් ඉකි ගගහ අන්ඩන්නෙ. . .එයගෙ අම්මා එයාට ආදරේ දෙනකන්.අපි වයසට ගියත් එ පුන්චි කලේ ගතිය මගහරින්ඩ බැහැ.අපි හැමොඈම හෙටක් වෙනුවෙන් ජීවත් වෙන්නේ ආදරේ පුන්චි හෙවනැල්ලක් හරි අපෙ අජීවිතෙටත් එබිකම් කරයි කියල හිතාගෙන.
                  ආදරයක් නති ජීවිතයක් හරියට හද නොපායපු සුදු වැලිමලුවක් වගේ.කාට පෙන්නද එ රුව.අපේ ජීවිතත් එහෙමයි.අපි හැමෝම හොයන්නේ ඒ හන්ද එලිය.ඒත් කීයෙන් කියකටද ආදරේ වෙනුවට ආදරේම ලබෙන්නේ.ආදරේ වෙනුවට අපිට ලබෙන්නේ හීල්ලුම් නොදෙන ලොකු වේදනවක්.අපි හොයන්නේ ග්‍රල් කෙනෙක්ගෙඇ ආදරයක්.බෝයි කෙනෙක්ගේ ආදරයක් විතරද?.නෑ.හදවතට තට්ටු කරල පොඩ්ඩක් ලාවට කන් තිබ්බොත් අහෙයි.අපි මෙ ජීවිත හමුවෙන හැමොගෙන්ම ආදරේ බලාපොරොත්තු වෙනවා කියල.ඒත් ආදරෙට ,නෙව්ටන්ගෙ 3වෙනි නියම වලන්ගු නෑ
                ඔපොසිට් උනත් රි ඇක්ශන් එක,ඊකුවල් නෑ. .එහෙම උනාම දුක තමයි.ඒත් අපිට පුලුවන්නම් ඒ ආදරේ එයාගේ බව්තික රූපෙන් බලාපොරොත්තු වෙන්නේ නැතිව ඒ වෙනුවට ඒ කෙනාව අපේ හදවතේ ගොඩක් ගැඹුරු තැනක තියන් අපේ අද්‍යත්මයෙන් ඒ ආදරේ තනියම විදින්න,ඒ කෙනාව අපේ හදවතේම ජීවත් කරවන්න,අන්න ඒකයි උතුම්ම ආදරේ. ආදරේ විදින්න ලග ඉන්න ඔනි නෑ.ඇහැට දකින්නේ නැතිව අවුරුදු ගනන් ආදරේ කරන  අය අපි අතරේ ඕනි  තරම් ඇති.හා බොරුනම් කියන්න, ඉපදුන ගමන් ,තමන්ගේ අම්මා නැති උන පොඩි එකෙක් තමන්ගේ අම්මාට ආදරේ කරන් නැත්ද? සමහරවිට ජීවත් වෙන අපේ අම්මට අපි ආදරේ තරමටත් වඩා , එයා එයාගේ අම්මාට ආදරෙ  කරන්න පුලුවන් .ඒත් අම්මා පේන්නවත් නෑ.හිතුවොත් මේ ජීව්තේ දුකක් නැතිව ඉන්න බෑරිකමක් නෑ.එතකොට  තමයි සිරාවටම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ........


                                                            දෙහි මලක් වගේ දැනේ නුඹත් 
                                                              සිප ගත්තම සුවද නොදැනෙනා....
                                                            දෙහි මලක් වගේ ඩැනේ නුඹත් 
                                                                දුර උන්නම සුවද ගෙන එනා.....
-පොඩ්ඩාගෙන්-

No comments:

Post a Comment