මේ ජීවිතේ පුරාවට අපි විනාඩියක් හරි ජීවත් වෙන්නේ තව කෙනෙක්ගෙ ආදරේ ලැබෙයි කියන විශ්වාසයෙන්.මස 2ක් 3ක් වයස අහින්සක පුන්චි එකෙක් ඉකි ගගහ අන්ඩන්නෙ. . .එයගෙ අම්මා එයාට ආදරේ දෙනකන්.අපි වයසට ගියත් එ පුන්චි කලේ ගතිය මගහරින්ඩ බැහැ.අපි හැමොඈම හෙටක් වෙනුවෙන් ජීවත් වෙන්නේ ආදරේ පුන්චි හෙවනැල්ලක් හරි අපෙ අජීවිතෙටත් එබිකම් කරයි කියල හිතාගෙන.
ආදරයක් නති ජීවිතයක් හරියට හද නොපායපු සුදු වැලිමලුවක් වගේ.කාට පෙන්නද එ රුව.අපේ ජීවිතත් එහෙමයි.අපි හැමෝම හොයන්නේ ඒ හන්ද එලිය.ඒත් කීයෙන් කියකටද ආදරේ වෙනුවට ආදරේම ලබෙන්නේ.ආදරේ වෙනුවට අපිට ලබෙන්නේ හීල්ලුම් නොදෙන ලොකු වේදනවක්.අපි හොයන්නේ ග්‍රල් කෙනෙක්ගෙඇ ආදරයක්.බෝයි කෙනෙක්ගේ ආදරයක් විතරද?.නෑ.හදවතට තට්ටු කරල පොඩ්ඩක් ලාවට කන් තිබ්බොත් අහෙයි.අපි මෙ ජීවිත හමුවෙන හැමොගෙන්ම ආදරේ බලාපොරොත්තු වෙනවා කියල.ඒත් ආදරෙට ,නෙව්ටන්ගෙ 3වෙනි නියම වලන්ගු නෑ
ඔපොසිට් උනත් රි ඇක්ශන් එක,ඊකුවල් නෑ. .එහෙම උනාම දුක තමයි.ඒත් අපිට පුලුවන්නම් ඒ ආදරේ එයාගේ බව්තික රූපෙන් බලාපොරොත්තු වෙන්නේ නැතිව ඒ වෙනුවට ඒ කෙනාව අපේ හදවතේ ගොඩක් ගැඹුරු තැනක තියන් අපේ අද්‍යත්මයෙන් ඒ ආදරේ තනියම විදින්න,ඒ කෙනාව අපේ හදවතේම ජීවත් කරවන්න,අන්න ඒකයි උතුම්ම ආදරේ. ආදරේ විදින්න ලග ඉන්න ඔනි නෑ.ඇහැට දකින්නේ නැතිව අවුරුදු ගනන් ආදරේ කරන අය අපි අතරේ ඕනි තරම් ඇති.හා බොරුනම් කියන්න, ඉපදුන ගමන් ,තමන්ගේ අම්මා නැති උන පොඩි එකෙක් තමන්ගේ අම්මාට ආදරේ කරන් නැත්ද? සමහරවිට ජීවත් වෙන අපේ අම්මට අපි ආදරේ තරමටත් වඩා , එයා එයාගේ අම්මාට ආදරෙ කරන්න පුලුවන් .ඒත් අම්මා පේන්නවත් නෑ.හිතුවොත් මේ ජීව්තේ දුකක් නැතිව ඉන්න බෑරිකමක් නෑ.එතකොට තමයි සිරාවටම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ........
දෙහි මලක් වගේ දැනේ නුඹත්
සිප ගත්තම සුවද නොදැනෙනා....
දෙහි මලක් වගේ ඩැනේ නුඹත්
දුර උන්නම සුවද ගෙන එනා.....
-පොඩ්ඩාගෙන්-
Friday, June 8, 2012
සමුගන්නම් මා........!!!!
ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. ජීවතේ වෙන්න තියෙන දේවල් කල් තියා තේරුම් ගන්න ක්රමයක් තිබ්බනම්ගොඩක් වෙලාවට අපි අතින් වෙන්න්න තිබ්බ අඩුපාඩු අපිටම ගොඩක් වෙලාවට හදාගන්න තිබ්බා කියලා මටහිතෙනවා.එත් අපි ජීවිතේට ජීවිතේ කියලා නමක් දිලා ඈත්තේ කිසිම දෙයක් ගෑන පුර්ව නිගමන වලට එන්න අපිකටවත් බෑරි නිසා වෙන්න ඈති.
ණුවන් උදාර කියන්නේ මගේ 6 වසරේ ඉදන් අද වෙනකන් මගේ ජීවිතේ හම්බුන එකම හොන්දම යලුවා.මගේමසහොදරයෙක් වගේ මගේ හෑම ප්රශ්නයකදිම මාත් එක්ක උන්න මගේ හිත තේරුම් ගත්ත මගේ එකම හිතවතා. . ..
නුවනුයි මමයි ගොඩාක් දේවල් ගෑන එකම විදියට හිතපු දෙන්නෙක්.අපි දෙන්නගෙ අදහස් ගොඩාක් වෙලාවට එකවගේ.එ දෙන්නම එක වගේ හිතන එකම අපේ යලුකමට තිතක් වෙයි කියලා මම වගේම නුවනුත් හිතන්න නෑතුවඈති.එත් අර මම කලින් කිව වගේ ජීවිතේ කියන්නේ එකටම වෙන්න ඈති.වෙන්න තිබ්බ දෙවල් අපි කාටවත්වලක්වන්න බෑරි නිසා වෙන්න ඈති අපි තවමත් හෙටක් කියලා දවසක් ගෑන බලාපොරොත්තුවක් තියගන්නේ......
"මචන් අන්ජන ගුඩ් මොර්නින්ග් "
" ගුඩ් මොර්නින්ග් ,කොල්ලෝ .මොකෝ අද උදේම පෑනි හිනාවකුත් දාගෙන ?.මොකෝ දෑන් මට නෑනා පොඩ්ඩක්වත්සෙට් වී ගෙන එනවද අහ්? "
"හීනියට එ වගේ එකක් තමයි මල්ලි ."
"අහ් අත්තද්ජ අය්යේ . කියහන්කො බලන්න කව්ද දන් ඔය අවාසනාවන්ත කෙල්ල?"
" අහ් මේ මේ දෑන්ම අහන්ඩ එපා ඔවා හරිද? .කලට වෙලාවට සියල්ල දන්වමි. එතකන් ඈනයක් වෙන්න එපාහරිය.උම්බට නොකියා කට කියන්නද මම?මට ඉතින් ඔනෙ දෙයක් කියන්න ඉන්නේ උම්බ විතරනෙ ගොනාවගේ.දෑනට අපේම පන්තියෙ කෙල්ලක් කියන එක විතරක් මතක තියගනින් "
" එල එල "
මට ඈත්තටම ලොකු සතුටක් දනෙන්න උනා.නුවන් මෙ තාක් කල් ජීවිතේ ගෑන ගොඩක් සෑහල්ලුවට හිතුවේ. ඔන්නඑහෙම හිටපු එකා එක පාරටම පව්ලක් පන්සලක් වෙන්න යනවා.පිස්සු හෑදෙයි සන්ද බොන්ද වෙයි කිවලු .මටත් එකව්ද කියලා අහගන්නකන් ඉවසුමක් තිබ්බෙ නෑ. මටත් මෙ වෙද්දි නුවන්ට කියන්න පොඩි දෙයක් තිබුනා.එත් මට එකගෑන කියන්න ලෙජ්ජාවක් තිබුනා.දන්වනේ කොල්ලගෙ හෑටි. දකින දකින තෑන මාව කාල දාවි.
අනික දෑම්ම මදුගෙ කනට ගියොත් මම එය ගෑන හිතන්ව කියලා ,අපෙ අම්මියෝ මොන වගේ ප්රතිචාරයක්හම්බෙයිද කව්ද දන්නෙ ?ඈත්තටම මම ගොඩාක් කෑමති මදුගෙ ගතිගුන වලට. මදු මම පොඩි කලෙ ඉන්දන් දන්නකොයි තරම් නම් අහින්සක කෙල්ලක්ද? එ වගේම එයා ගොඩාරියක් මහන්සි වෙලා ඉගෙනත් ගන්නවා. හිත හොන්දකෙල්ලක් එයා.ගොඩාක් නිහන්ඩ කෙනෙක්. කතා කරද්දි උනත් කොඉ තරම් නම් අහින්සකද?
" අන්ජන , අනේ මට ඔයගේ පුටුව යට තියෙන පෙන් ක්ලිප් එක අහුලල දෙනවද? "
අය්යෝ එ වචන කොඉ තරම් නම් අහින්සකද?මෙ කෙල්ලනම් අපේ අම්මට ඉන්න එකම කොල්ලව හොන්දටම පිස්සුවට්ටල වගේ. මොක උනත් මෙක ගෑන නුවන්ට කියල නුවන්ගෙත් උදව් ඈතුව වෑඩේට බහින්න ඕනි.
" අන්ජන , මොනවද යකො හෙනාවෙවී කල්පනා කරන්නේ?අර හපයා දෑන් දෙතුන් පාරක් උම්බ ඩිහ බෑලවෙව්වා.තෝව දන ගස්වයි 10 වසරේ නන්ගිලාට පේන්න. "
මේ සින්හල පාඩම කියන එකත් මට මදූ නිසා අමතක උනා.හපයා කියන අන්වර්ත නාමයෙන් අපි අදරේට අමතුවේඅපේ සින්හල සර්ට. සින්හල සර්ගෙ ඈත්තම නම හපු ආරච්චි නිසා අපි සර්ට හපයා කියන්වා කියලා හිතුවොත් එකඈත්තටම වෑරදි. ඕනම විටක බුලත් විටක් කටෙ තියෙන කෙනෙක්ට කියන්න ඊට වඩා හොද නමක් තවත් කොයින්ද?
නුවනුයි මමයි ගියේ එකම ට්යුශන් ක්ලාසස් වලට.එ ගොඩාක් තෑන් වලදි මට මදූවත් මුන ගෑහුනා.එයගේ වචන මටඈහුනා. එයගේ පර්ෆ්යුම් සුවන්ද මගේ නාස් පුඩු වලට දෑනුනා. මම එයාට අදරේ කියල එයාට කියාගන්න උවමනා උනත්මගෙ දයිවය මාව ඒකට තව තවත් ප්රමාද කරවෙව්වා. මම ටිකක් කල්පනා කරලා නුවන් එක්ක කතාවට වෑටුනා.
" නුවන් මටත් මෙ දවස් වල උබට වගේම පොඩි සීනි කෝන් එකක් තියෙනවා බන්.එත් ඔන්න කලින්ම කීවා කව්දකින්ද මන්ද අහලා වදේ ගහන්නනම් එපා.මුලින් උබ කිවාට පස්සේ ටමයි මම කියන්නේ ."
" අඩෝ , සිරාද ? මේ කෙල්ල මොකී උනත් මට වෑඩක් නෑ. යන ගමන් සොයා ශොප් එකට ගොඩ වෙලා යමන් හරිද? "
" ආහ් ඒ ඈත්තද? උබ උදේ නාගෙන එහෙමද අවේ? "
" මේ මේ එව්වා හරියන් නෑ. මෙ සතුට සමරන්නත් එක්ක අද අපි හොන්දට කමු "
" හරි හරි ඕකනම් මොකද්ද එදා මම උබෙන් ඉල්ලගත්ත රුපියල් 100 එහෙනම් අද මෙකෙන් ගෙවන්නම්කෝ "
නුවන් දෑන් දවසින් දවස කල්පනා සාගරයක ගිලෙන බව මට තෙරුනා.එත් මට පුන්චි බයකුත් දනුනා මු මේවා නිසාවිභාගය එහෙම ඈන ගනිවිද කියලා.හිතවත් කමත් මගේ යලුවා ගෑන මට තිබුන වටිනාකමත් හන්දම මම නුවන් එක්කබරෑරුම් කත බහකට මුල පිරුවා.
" කොල්ලෝ අපි ලවු කරන්න ඔනිනම් තම්යි.එත් මම නොකිව්වයිනම් කියන්න එපා මොක උනත් විභාගය එහෙමඅවුල් කරගන්ඩ එපා.හරිද? "
"අයෝ පිස්සුද අප්පච්චි .මයේ අප්පොච්චා ඒ ගෑබ බය වෙන්න එපා."
"කවදා ඉන්දලද යකෝ මම තොගෙ අප්පොච්චා උනෙ? "
"අද ඉන්දල තමයි . අඩෝ විහිලු නෙමේ මම කවදවත් ජීවිතේ අවුල් කරගන් නෑ ඔය වගේ දෙයක් නිසා.මම දන්වා බන්උබ ඔහොම කියන්නේ මට උබ ගොඩාක් හිත්වත් නිසා කියලා. මමත් උබට එහෙම තමයි බන්. "
" හා හා. බටර් ඈති .කව්ද බන් ඈත්තටම ඔය කෙල්ල? "
"අන්ජන මම කිවනේ එකිත් අපෙ පන්තියෙම තමයි.ගොඩාක් අහින්සක කෙනෙක් බන්.මම එකිගෙ අහින්සක කමට ගොඩාක් කෑමති මචන්.පිස්සු හදෙනවා . පෙනුමත් නරක නෑ."
අපේ පන්තියේ ඔය වගේ ගෑනු ලමයි ඉන්න නිසාවෙන් මට කව්ද කියලා හිතාගන්න බෑරි උනා.
කසුනි ? නිල්වලා ? නෑත්නම් හශාරද?
" දෑන්ම කියන්නෙනම් නෑ මස්සිනේ . අහලා මගෙන් ඈනයක් වෙන්න නම් එපා. දෑන් මට කියන්න බලන්න ඔයගේකුමරිකාව කව්ද කියලා? "
" ආහ් මමත් කිවා නේද මටත් වදේ ගහන්න එපා කියලා අහ්? "
මොන දෙයක් උනත් ඔනම දෙයක් නුවන් මට වෙලාවට කියන විත්තිය මම දෑනගෙන උන්නා.ඒ නිසාමද කොහෙදනුවන් වෑරදි තීරනයක් ගන්න එකක් නෑ කියන විස්වාසය මට තිබුනා.
මේ වෙද්දි මමත් මදූට ගොඩාක් අදරේ කරන්න පටන් අරන් තිබ්බා.එයත් සමහර දවස් වලට පන්තියෙදි මා එක්ක කතාකරනවා .මම මේ වෙද්දි මදූ වෙනුවෙන් මගේ ජෙවිතේ ලොකු ඉඩක් වෙන් කරලා තිබ්බා.මගේ එකම අසාව උනේමදූට මගෙ හිතේ තිබ්බ අදරේ කියලා එ මයේ හිතේ තිබ්බ ඉඩ සින්නක්කරව එයාට ලියල දෙන්න. ඒත් තව පෑත්තකින්මට ලොකු බයක් දෑනුනාඅපි දෙන්නා අතර සම්බන්දයක් අති උනාම අපේ ඉගෙනීම නෑති වේද කියලා.
එක දවසක් උදේ පාන්දර නුවන් මාව ස්කොලේ බුදුමෑදුර පෑත්තට එක්කගෙන ගියා.අපේ පන්ත්යේ ගෑනු ලමයි ටිකකඩෙකුත් දාගෙන එතන සුද්ද පවිත්ර කරනවා.නුවන් මාව බුදු මෑදුරේ දොරටුව ලන්ගට එක්කන් ගියා.
" මොකෝ යකෝ මේ? "
"අන්ජන ඔන්න අද තමයි ඔයාට මම ඔයගේ නෑනා පොඩ්ඩව පෙන්නන්නේ.ඊයේ හවස එයා මට අදරෙයි කිවනේ.එහෙනම් පෙන්නන්නද? "
නුවන්ගේ ඈස් වලින් සතුට දොරේ ගලන හෑටි මම හොන්දට දෑක්කා.මටත් එ සතුට දෑකල මගේ ඈස් වලටත් කන්දුලුඉනුවා. අවන්ක යලුවෙක්ගෙ සතුට තවත් යලුවෙක්ටත් අනිවාර්යෙන්ම සතුටක්ම තමයි. මම නුවන් දිහාවට හරිල ඈහුවාකෝ දන් කව්ද අතනින් මගේ නෑනා කියලා ?
" අර මල් අසනයට මල් අහුරන කෙනා තමයි "
දෙවියනේ ඒ මමත් පන වගේ අදරේ කරපු මදූ !!!
සන්දුත් හන්ඩන සන්ද සාවිත් හන්ඩනා පාලු නිසන්සල ආකසේ.
අන්දුරු රුවන් වෑල් තනිය මකලන
තරුවක් වන්නම් ඒ අහසේ.....
එ සන්ද සාවිට පාර කියන්නට පබසර මදිනම් ඔබෙ දෑසේ .
පාර කියදෙන මගුල් තරුව වී අහසේ රෑදෙන්නම් රෑ යාමේ........
-පොඩ්ඩාගෙන්-
Thursday, June 7, 2012
දුකම කොයි තරම් සතුටක්දෝ....!!!!
![]() |
තනි රකින කදුල සැමදා |
පෙරුම් පුරාගෙන ආ සන්සාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ....!!!
මේ සින්දුව අහන හැම වෙලාවකම මගේ හිතට දැනුන දෙයක් තමයි.මතුපිටින් පේන හැගීමට වඩා ලේ,මස්, ඇට මිදුලු විනිවිදින හරි ලස්සන තේරුමක් මේ සින්දුවට තියෙනවා කියන එක.අපිට අපේ ජීවිත හරියට තෙරුම් ගන්න බැරුව කොහොමද සින්දුවක , පද කීපයක හැන්ගුන රසේ හොයාගන්නේ? ඒත් මා හිතෙන්නේ මේ සින්දුව පුරාවට තියෙන්නේ හිත ඇතුලෙන් දුක පසාරු කරගෙන සතුට දකින හැටි කියලා
.හරියට අපේ අම්මලා බඩගින්නේ ඉදන් පුන්චි පුතාලගේ බන්ඩිය බත් කටවල් වලින් පුරවල ඒ පුන්චි පුතාගේ හිනාව ඇතුලෙන් මතු වෙන
අහින්සක සතුටින් බඩ පුරවගන්නවා වගේ.
අපේ අම්මලා වගේ අපිටත් දුක හන්ගගෙන හිනා වෙලා ඉන්න පුලුවන්නම් ඇත්තටම ජීවිතේ ටිකක් හරි ලස්ස්න වෙයි.
හැම දුක හිතෙන දෙයක් දිහාම සතුටුන් බලන්න අපිට පුලුවන් ඇති.
මටත් ඒ තරමටම බැහැ තමයි.ඒත් ඒ පුලුවන් තරම අනුව තමයි ඇත්තටම ජීවත් වෙනව කියලා දැනෙනවා ඇත්තේ.
සත්තකින්ම ජීවත් වෙනව කියලා.
ඔයා ගේ යාලුවෙක් ඔයා ගාවට ඇවිත් කීවොත් "මචෝ මම ගොඩාක් දුකින් ඉන්නෙ
මේ වෙලාවේ " කියලා,"ඇයි මචෝ මොකද්ද අවුල " කියලාඑයාගෙන් අහනවට වඩා උගේ කරට අත දාගෙන ඒකිව හරි
ඌව හරි තමන්ගේ ලගට කරන් ටිකක් වෙලා හිටියාම ඒක එයාගේ පපුවට අර වචන වලට වඩා දැනෙයි .
ඌ තනිවෙලා නෑ කියලා දැනෙයි.
කෙනෙක්ගෙන් අපි උදව්වක් ඉල්ලද්දී "මචන් මට පොඩි හෙල්ප් එකක් දියන්කෝ " කියලා ලොකු
උදව්වක් ඉල්ලනවට වඩා "මචන් මට ලොකු උදව්වක් දියන්කෝ " කියලා චූටි උදව්වක් ඉල්ලද්දී ඌට දැනෙයි මගේ පුන්චි
උදව්ව මට කොයි තරම් වටිනවද කියලා.ලොකුද කියලා.හරියට මහා සාගරේ වගේ .දුක හැමදාම අපි ලග තියෙන්නෑ.
ජීවිතේ එක තැනකින් නවතින්නෙත් නෑ.ඒත් ඒ මිනිස්සු අතරේ දුවන්න යන්න එපා
.ඔයාටත් හති වැටෙයි.ඊට වඩා ඔයා ජීවත් වෙනවා කියලා දැනෙයි..ඒ දුවන මිනිස්සුන්ට හති වැටෙන කොට වතුර ටිකක් දෙන්න ...
-පොඩ්ඩාගේ පොඩි අදහස්.-
සුදු නoගි!!
![]() |
මගේ ජීවිතේම ඔබ නම් |
මම වැස්ස දිහා ගොඩාක් ආසාවෙන් බලාන ඉන්දියා.ඒ වැස්ස දිහා බලාන ඉද්දි හිතෙනවා ජීවිතේ තනිකම , පාලුව ,හැම දෙයක්ම ලොකු වැස්සකින් හේදිලා යනවනම් කොයි තරම් ලොකු දෙයක්ද කියලා.ඒත් වහින්න වහින්න ළිදක් බොර වෙලා යන්වා වගේ තව තව තනිකම ජීවිතේ බොර කරනවා විතරයි.ඒත් කවදා හරි මෙ බොර දිය මගේ ජීවිතෙන් ගලාන යන කන් මම බොහොම නිහඩව බලාන ඉන්නවා.
."හෙලෝ සුදු නන්ගි අද ස්කොලේ ගියෙ නැද්ද?"
"නැහැ සුදු මහත්තයෝ අද ගියේ නෑ .ඔයාටනම් කොහොමත් අද ටියුෂන් නැහැනේ.මම අද ඉබ්බන්විල හන්දියට එනවා බඩු වගයක් ගන්න.අය්යා එනවද මාව බලන්න?"
"හ්ම් බලමුකො.අනික ඔයා හිතුවද මට වෙන වැඩ නැහැ කියලා ?"
"අය්යා විහිලුවට උනත් ඔහොම කියන්න එපා මට දුක හිතෙනවා හලෝ
"අය්යෝ පිස්සු කෙල්ල.මම එන්නම් සුදු ඔයාව බලන්න .මම කියටද එන්න ඔනි කියන්නකෝ?"
"නැහැ සුදු මහත්තයෝ අද ගියේ නෑ .ඔයාටනම් කොහොමත් අද ටියුෂන් නැහැනේ.මම අද ඉබ්බන්විල හන්දියට එනවා බඩු වගයක් ගන්න.අය්යා එනවද මාව බලන්න?"
"හ්ම් බලමුකො.අනික ඔයා හිතුවද මට වෙන වැඩ නැහැ කියලා ?"
"අය්යා විහිලුවට උනත් ඔහොම කියන්න එපා මට දුක හිතෙනවා හලෝ
"අය්යෝ පිස්සු කෙල්ල.මම එන්නම් සුදු ඔයාව බලන්න .මම කියටද එන්න ඔනි කියන්නකෝ?"
" 3 වෙද්දි ඉන්ෆොර්ටෙක් එක ඉස්සරහට එනවද අය්යේ?"
"හරි මම එන්නම් නන්ගෝ"
තල මල පිපුනා මෙන් සුදර්ශනෙගේ ජීවිතෙ විකසිත වන්නට වු යේ නිමාලිගෙ කුලුදුල් ස්නෙහයේසෙවනැල්ල ඔහුගේ ජීවිතයට එබිකම් කිරීමත් සමගය.ඔවුන් ගෙ හදවත් එක් වුයේ ඒ දෙදෙනාම මෙලොව තනිකමින් වියරු වැටි හුන් එක් නිමෙෂයකය.ඒත් මේ සුන්දර ආදරය ,සුදර්ශ්නගේ ජීවිතය ,නිමලිගෙ මුලු ලෝකයම එකම සුවදකින් පිරී යනු ඇතැයි ඔවුන් දෙදෙනාම සිතන්නට නැත.
"නිමාලි"
"සුදු අය්යේ"
"ඇයි අද ස්කෝලෙ ගියෙ නැත්තේ.මම ඒකට කැමති නෑ නන්ගි"
"අනේ නෑ සුදු අය්යේ මගෙ ඔලුව හොදටම රිදෙන්න ගත්තා.උදේ ස්කොලේ යන්න නැගිට්ටාම.තව ටිකක් හවස් වෙලා ගෝල්ඩන් කී එකට යන්න ඉන්නෙ තාත්තිත් එක්ක."
" අනේ ඒ මොකෝ නන්ගෝ. ඔයා එයේ හවස වැස්සට තෙමුනද ?"
"නෑ අය්යේ.නිකන් වෙන්න ඇති.සෙම වැඩිවෙලා වෙන්න ඇති"
"හරි හරි මට කියන්න නිමාලි.ඔයා දැන් මම හදා දුන්න ට්යිම් ටේබල් එකට වැඩ කරනවද?හැබැයි ඔයා හොදට ඕලෙවෙල් පාස් උනේ නැත්නම් මම වෙන කෙල්ලක් හොයා ගන්නව හරිද ?"
"ඉතින් හොයා ගන්න එකනෙ ඇත්තේ.මට මොකෝ?"
"විහිලු නෙමේ සුදු නන්ගි .මට මේ හැමදේටම වඩා වටින්නේ ඔයාගේ සතුට.ඔයා හොදින් පාස් උනේ නැත්නම් මට ජීවිත කාලෙටම පසු තැවිල්ලක් ඉතිරි වේ මම නිස නේද කියල.ඒනිසා මහන්සි වෙලා වැඩ කරන්න මම වෙනුවෙන්."
"හා හොදයි මම පොරොන්දු වෙන්නම්කො.මල වදයක්නෙ මෙයත් හෙහේ."
"දෙන්නේ ගුටියක් "
ආදරය ගොඩාක් සුන්දරයි.ඒත් විටෙක ගොඩාක් බොළදයි.විටෙක ගැඹුරු චින්තාවක් ඒතුල අන්තර්ගතයි.ආදරය මේ සියල්ලගේ සොදුරුතම නවාතැන් පොලක්.ඒත් ආදරය උනත් සදාතනික නොවන්නකි.සදාතනික වුවත් පැවත්ම සදාතනික නොවේ.ඒත් කවුරුන් උව මතකයන් තුල අතරමන් වන්නෝමය.මන්ද ජීවිතේ සිහිලැල්ව ස්පර්ශ කල මතකයන් තුල .මතක මන්දිර තුල අපි කවුරුත් තනිවෙන අවස්තා නැතිවාම නොවේ.
"හෙලෝ සුදු මැණිකේ"
"කියන්න සුදු මහත්තයෝ"
"මම හෙට නුවර යනව මාළිගාවට අම්මිලා එක්ක.මොකද අපේ අප්පච්චි අනිද්දා අයෙමත් රට යනවනේ"
"හානේ හරි ෂෝක්.මට එන්න නැහැනෙ ඉතින්"
"ඒක තමයි මටත් දුක.අවොත් නම් ඉතින් නැන්දම්මා ආදරෙන් එක්කන් යාවි.ඒක නෙමේ මගෙ නන්ගිට මොනාද ගේන්න ඕනි?"
"ඔයාව මතක් වෙන්න මට අතේ බදින නූලක් ගේන්න"
"අයි මම නූලක් ගෙනාවෙ නැත්නම් ඔයාට මාව අමතක වෙවිද ?"
"පිස්සුද සුදු අය්යේ.අනේ මට මොනාත් ගෙනාවෙ නැතිවට කමක් නැහැ.ඔයා පරිස්සමෙන් ගිහින් එන්න අය්යේ.ඒ ඇති මට"
"මගේ අම්මෝ මෙයා පණ්ඩිත වෙලා තියෙන තරම .අනෙ කියන්නකෝ සුදු ඔයාට වෙන මොනාද ඔනි?"
"අනේ ඉතින් මම කීවනේ මට මොනාත් එපා කියලා.ඔයා යනකම් මගේ ළගට වෙල ඉන්න ඒ ඇති මට.''
"මාම් එහෙනම් තියන්නම් සුදු නන්ගි.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි!!"
ඇගෙත් මගේත් ආදරය මෙවන් මතක සැමරුම් වලින් එකාත්මික වී තිබුන කලක, මා ඒ ආදරය තුල ජීවත් උනේ සිහින දකින්නෙකු මෙනි.ඒ සිහිනෙන් ඉකමනින් අවදි වීමට මට කිසිදු උවමනවක් නොතිබුණි.ඒත් පූදින මලක් දෙස නෙතු අයා එහි අසිරිය විදින්නාක් මෙන් ඒ මල පර වී යන බවත් අමතක කරමින් එ සතුට විද ගැනීම තරම් තවත් වේදනාවක් මෙලොව තිබේද?
"හෙලෝ සුදු නන්ගි"
"හෙලෝ ඇයි හදිස්සියක්ද?"
"නන්ගා, මොකො අනේ මේ? ඔයා මොකක් හරි අව්ලකද ඉන්නේ?"
"හ්ම් නැහැ එහෙම දෙයක් නෑ."
"අනේ මේ මොකෝ මට ගොඩාක් දුක හිතෙනවා"
"අය්යේ මම දැන් වැඩක් .කතා කරන එක කරදරයි දැන්"
ඇය නිසැකවම කිසියම් හෝ සිත් තැවුලකින් විය යුතුය.නමුත් එවන් කිසිම වරදක් මා අතින් නම් සිදු වී නොමැති බව සහතිකය.සමහර විට එය ඇගේ පව්ලේ ප්‍රශ්නයක් විය හැක
"සුදු නන්ගි මට හිතුනා අද ඔයා ස්කෝලේ ගිහින් හවස අනිවා ලයිබ්‍රර්‍රි එකට ඒවි කියලා.හා හා කොහොමද මගේ ඉව"
"ඇයි ඉතින් උවමනාවක් නම් කෝල් එකක් දෙන්න ටිබ්බනෙ සුදර්ශන අය්යේ?"
ඇටි කවදාවත් නැතිව මට නමකියල කතා කරන්නේ
"සුදු නන්ගි?මොකද ඔයාට වෙලා තියෙන්නේ? මොකද්ද මම ඔයාට කරපු වරද ?"
මෙලෙස කියමින් ඔහු ඇගේ හිසකෙස් පිරිමදින්නට උවත් නිමාලි වහා ඔහුගේ අත ගසා දැමීය.
"අනේ ප්ලිස් අය්යේ මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.මට මගේ පාඩුවෙ ඉගෙන ගන්න ඕනි."
සුදර්ශනගේ දෙනත් වලින් චායවක් මෙන් කෙමින් කෙමින් මැකී යන නිමාලි දෙස ඔහු බලා න ඉන්දියේ දැඩි වේදනාවකිනි.හීල්ලුම් නොදෙන වේදනාවක් සමග සීතල කදුලු කැටයක් ඔහුගෙ තොල් පෙති ස්පර්ශ කලේ මහත් වේදනාවකිනි.එදා සිට ඔහු යැවූ කිසිදු කෙටි පණිවිඩයකට ඇය පිලිතුරු නො එවෙව්වාය.ඇයගේ දුරකතනයද ක්‍රියාවිරහිතය.ඉවසුම් නොදෙන කල ඔහු පිළියන්දල පිහිටි ඇගේ නිවස අසලද කිපවරක්ම සොදිසි කර බැලූවත් ඇය පෙනෙන්නට නොවීය.ටික ටික කාලය ගතවිනි.ඉටිපන්දමක් ආදරයෙන් දැල්වී උනු වී නිවි යන පරිද්දෙන් ඔවුන්ගෙ කුලුදුල් ආදරය දිනෙන් දින .දියාරු වී ගියෙය.සුදර්ශන තවමත් මවිත වී සිටි.තනිකම පාලුව දැන් ඔහුගෙ ජීවිතය වෙලාගෙන ඇත. . . .එක් දිනක් හදිස්සියේ මිතුරෙක් මර්ගයෙන් සුදර්ශනට නිමලිගෙන් ලිපියක් ලැබින.
.මගේ සුදුමහත්තයො,
මට සමාවෙන්න.තව දුරටත් මට ඔයාට ආදරේ කරන්ඩ බෑ.මගෙ මොබ්යිල් එකත් මම අප්පච්චිට දුන්නා.අය්යාට මතකද මට නිතර පහු ගිය කාලෙ හිසේ අමාරුවක් හැදුනා.ඒ ගැන බලලා ඩොක්ට කිවා මට brain tumour එකක් කියල.එයාල නොකීවට මම දන්නවා . මාව ඉක්මනට මැරේවි.ඉතින් තව ටික දවසක් ඉන්න මට ඔයාට ආදරේ කරන්ඩ බෑ..අපි හෙට ට්‍රිට් වලට ඉන්ඩියා යනවා.ස්ම්ට්ම් මට ආය ලන්කාවට එන්න බැරි වෙයි..මම එනකම්ම.මාව අමතක කරල මගෙ සුදු මහත්තයා සතුටින් ඉන්න.
. -සුදුනන්ගි-
මෑත තුෂාරයේ කදු අතරේ
මෑත තුෂාරයේ කදු අතරේ
පිපුන කුසුම නුබනම්
සද මඩලේ සද කුමරිය මෙන්
මම ඔබ සුරකින්නම්
Subscribe to:
Posts (Atom)